INFO:
වෙස් මංගල්‍යය 2024පාතදුම්බර මහා විද්‍යාලීය නර්තන අංශයේ දුවා දරුවන් වෙනුවෙන් පැවති වෙස් පැලදවීමේ මංගලයේ මූලාරම්භය ලෙස පසුගිය දින (2024.11.07) පැවති සිලම්බු පැලදවීම හා පිරිත් පිංකම  ...#pathadumbaramahavidyala #pmvspirit #pmvproud #school #pmv #dance | CP/W/ Pathadumbara Maha Vidyalaya